සිව් දින භාවනා වැඩසටහන් අයැදුම් පත්‍රය - නව සිසුන්
Here is the summary of the retreat rules & conditions that you must follow during the retreat.
භාවනා වැඩසටහන් කාලය තුලදී පහත සදහන් නීති රීතීන් අනුගමනය කල යුතු බව සලකන්න.
පූර්ණ ආර්ය නිහඩතාවයෙන් යුක්ත විය යුතුය. භාවනා වැඩසටහන් කාලය තුලදී දුරකථන භාවිතය හෝ අන් අය සමග කථා බහෙන් සම්පූර්ණයෙන් වැළකිය යුතුවේ.පොත්-පත් කියවීමෙන්ද වැළකිය යුතුය.
භාවනා කාල සටහන සම්පූර්ණයෙන් අනුගමනය කල යුතු වේ.
භාවනා වැඩසටහන් කාලය තුලදී කර්මස්ථානාචාරීන් විසින් දෙනු ලබන භාවනා උපදෙස් සම්පූර්ණයෙන්ම අනුගමනය කල යුතුවේ.වෙනත් ක්‍රමවේදයන් අනුගමනය නොකළ යුතු වේ.
Hereby I agree to abide by above rules during the retret?
ඉහත සදහන් නීතී-රීතීන් අනුගමනය කිරීමට මම එකග වෙමි
Please fill in all the fields of this application. Not filling all the fields can disqualify your application from consideration.
අයදුම්පත සම්පූර්ණයෙන්ම පුරවන්න. අසම්පූර්ණ අයදුම්පත් සදහා අවධානය නොලැබෙන බව කරුණාවෙන් සලකන්න.
ඊ-මේල් ලිපිනය
ඊ-මේල් ලිපිනය නැවතත්
අයැදුම් කරන වර්ෂය
අයැදුම් කරන මාසය
අයැදුම් කරන දිනයන්
සිට
දක්වා
සම්පූර්ණ නම
භාෂා මාධ්‍යය
ඔබගේ ඉංග්‍රීසි භාෂා කථා හැකියාව කෙබඳුද?
ඉතා හොදයි
මධ්‍යස්ථයි
එතරම් හොඳ නැත
කොහෙත්ම නොහැක
ඔබගේ සිංහල භාෂා කථා හැකියාව කෙබඳුද?
ස්ත්‍රී / පුරුෂ
පුරුෂ
ස්ත්‍රී
විවාහක / අවිවාහක බව
විවාහක
අවිවාහක
උපන් දිනය
වයස
ජා.හැ. / ගමන් බලපත් අංකය
ජාතිකත්වය
ඔබගේ ශ්‍රවණ තත්වය කෙසේද?
හොදයි
දුර්වලයි
දුරකථන
ගෘහස්ථ
ජංගම
ලිපිනය
රැකියාව
ඔබ හර්දය ආශ්රිත රෝගී තත්වයන්ගෙන් පෙලෙන්නේද?
ඔව්
නැත
එසේ නම් විස්තර ඉදිරිපත් කරන්න.
ඔබ විෂාදය වැනි රෝගී තත්ත්ව වලින් පෙලෙන්නේද?
ඔබට ශරීරයේ වෙනත් රෝගී තත්ත්ව පවතීද?
ඔව් නම් රෝගී තත්වයේ ස්වභාවය පිළිබද විස්තර, කොතරම් බැරෑරුම් තත්වයක්ද යන්න පිලිබදව, පාවිච්චි කරන බෙහෙත් පිළිබද විස්තර හා කොතරම් කාලයක සිට මෙම රෝගය පවතීද යන්න සදහන් කරන්න.
ඔබ මින් පෙර භාවනා කර තිබේ ද?
ඒ පිළිබදව කෙටි විස්තරයක් සපයන්න.
ඔබ භාවනාව උගන්වනවාද?
ඔබ මේ අයදුම් කරන්නේ සිසුන් පුහුණු කරන භාවනා වැඩසටහකටයි. නිසල ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය දැනට ගුරුවරුන් පුහුණු කිරීම අරඹා නැත. මෙම සම්ප්රදාය භාවනා ඉගැන්වීම සදහා විශේෂ ක්‍රමවේදයන් භාවිතා කරයි. ඒ සදහා දීර්ඝ කාලීන පුහුණුවක් අවශ්‍ය වේ. මෙම හේතුව නිසා දැනටමත් භාවනාව උගන්වන ගුරුවරුන්ගේ අයදුම්පත් සාමාන්‍යයෙන් භාර නොගැනේ. නියමිත නිසි පුහුණුවක් හා සුදුසු තත්වයන් යටතේ මිස ශක්ති ආශ්රිත භාවනා ක්‍රමවේදයන් සමාජගත වීම සුදුසු නොවීම මීට හේතුවයි. එත් ඔබ හට නිසල ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ භාවනා වැඩසටහන් වලට සහභාගී වීම අත්‍යවශ්‍යම යැයි හැගෙන්නේ නම් පහත සදහන් ප්‍රශ්ණ වලට සම්පූර්ණ පිළිතුරු එවා, එකී ප්‍රධාන කොන්දේසියට එකග වීමට හැකියාව ඇත්නම් ඔබගේ අයදුම්පත අප හට සලකා බැලිය හැක. (සැ. යු.) මෙම අයදුම්පත පිරවීමෙන් ඔබගේ අයදුම්පත සලකා බැලීමට පමණක් අප එකග වන අතර එහි ප්‍රතිඵලය ලෙස එය අනුමත කීරීම හෝ නොකිරීම සිදුවිය හැකි බව කරුණාවෙන් සලකන්න.
ප්‍රශ්න අංක 01 : ඔබ මේ දක්වා පුහුණු කර ඇති සියලුම භාවනා ක්‍රමවේදයන් මොනවාද? සියලුම ක්‍රමවේදයන් සදහන් කරන්න.
ප්‍රශ්න අංක 02 : ඔබ කොපමණ මාස ප්‍රමාණයක් හෝ වසර ගණනක් භාවනා ක්‍රමවේදයන් හා අනෙකුත් අධ්‍යාත්මික පුහුණුවීම් වල නිරත වුවාද? එක් ක්‍රම වේදයකට වඩා වැඩියෙන් පුහුණු වුයේ නම් පුහුණු කාලය දක්වන්න.
ප්‍රශ්න අංක 03 : ඔබ කොපමණ කාලයක සිට භාවනා ක්‍රමවේදයන් හා අනෙකුත් අධ්‍යාත්මික පුහුණුවීම් අනෙත් අයට ඉගැන්වීමේ නිරත වන්නේද?
ප්‍රශ්න අංක 04 : ඔබ අන් යට පුහුණු කරන භාවනා ක්‍රමවේදයන් මොනවාද? ඔබ විසින් උගන්වනු ලබන සියලුම භාවනා ක්‍රමවේදයන් දක්වන්න.
ප්‍රශ්න අංක 05 : ඔබ භාවනාව ඉගෙන ගත්තේ කොහෙන්ද? / කාගෙන්ද? ඔබ භාවනාව පුහුණු සම්ප්‍රදායන් සහ ගුරුවරුන්ගේ නම් සදහන් කරන්න.
Primary Condition: ප්‍රධාන කොන්දේසිය
If admitted to the retreat, the teacher at Nisala Meditation Centre would require you to accept his recommendation in your own teaching of meditation/spiritual practices on others. This might include limiting or altogether giving up teaching certain methods of meditation/spiritual practices that you already teach or intend to teach until such time the teacher would consider necessary.
ඔබේ අයදුම්පත අප අනුමත කර ඔබ නිසල භාවනා මධ්‍යස්ථානයේ භාවනා වැඩසටහනකට සහභාගී වීමට අවසර ලද හොත් නිසල භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන කර්මස්ථානාචාරීන් විසින් පනවන භාවනා ක්‍රමවේදයන් පමණක් ඒ ආකාරයෙන්ම ඉගැන්වීමට ඔබ එකග විය යුතුය. මේ අනුව දැනටමත් ඔබ උගන්වන භාවනා ක්‍රමවේදයන් වෙනස් කර හෝ සීමා කර හෝ කර්මස්ථානාචාරීන් ඔබ යම් ක්‍රමවේදයන් ඉගැන්වීමට සුදුසු යැයි සලකා අවසර දෙන තෙක් එකී ඉගැන්වීම සිදු නොකිරීමට හෝ සිදුවිය හැක.
Are you willing to accept the recommendation of the teacher at Nisala in your own teaching?
ඔබ එලෙස නිසල භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන කර්මස්ථානාචාරීන්ගේ ලිඛිත පැනවීම පරිදි අනාගතයේ ඔබගේ භාවනා ඉගැන්වීමට එකග වේද?
ඔබ යෝගා, තයි-චි , චි -කුං, රේඛී හෝ අනෙකුත් අධ්‍යාත්මික ක්‍රම අන් අයට උගන්වන්නේද?
ඔබ භාවනා කිරීමට තීරණය කල හේතුව කෙටියෙන්
ඔබ නිසල භාවනා මධ්‍යස්ථානය පිලිබදව දැන ගත්තේ කෙසේද? ඒ යම් පුද්ගලයෙක් මාර්ගයෙන් නම් ඔහුගේ / ඔවුන්ගේ නම් සදහන් කරන්න.
ඔබට කෑමට ගත නොහැකි ආහාර / අසාත්මිකතා තිබේද?
එසේ නම් ඒ පිළිබඳව විස්තර දක්වන්න.
නිසල භාවනා මධ්‍යස්ථානය විසින් නේවාසික භාවනා කාලය තුලදී නිර්මාංශීය ශ්‍රී ලංකීය ආහාර සපයනු ලබන අතර ආහාර මෙනු වෙනස් කිරීම් සිදු කිරීම සිදු කළ නොහැක. ඔබට එම වර්ගයේ ආහාර පිළිබද ගැටළුවක් ඇතිද?
නේවාසික භාවනා වැඩසටහන් තුලදී යෝගීන් සදහා තනි කාමර, තවත් අය සමග බෙදා ගන්නා කාමර, හෝ නේවාසිකාගාර තුළ පිහිටි කාමර මධ්‍යස්ථානයේ අභිමතය මත ඉඩ පහසුකම් පවතින පරිදි වෙන් කෙරෙන අතර නේවාසික වැඩසටහන් සදහා අයදුම් කරන විට කාමර වෙන් කිරීම සිදු කල නොහැක.
agree
මම එකග වෙමි
ඔබ සමග කිසිවකු අයැදුම් කරන්නේද?
ඔවුන්ගේ නම් දක්වන්න.
Please Note : in order to process their retreat applications each participant should submit their applications separately.
අයැදුම් පත් එවීමේදී තනි තනිව එවන අයදුම්පත් පමණක් සලකා බැලෙන බව සලකන්න.